ගින්නකින් කුඩා දරුවන් ඇතුළු 8 දෙනෙකු ජීවිතක්ෂයට - විදෙස් (VIDEO)

By Sewvandhi May 02, 2022 01:45 PM GMT
Report

පිලිපීනයේ මැනිලා අගනුවර ආසන්නයේ ඇති වූ ගින්නකින් දරුවන් හය දෙනෙකු ඇතුළු පුද්ගලයින් අට දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ගින්නෙන් නිවාස නිවාස අසූවක් පමණ විනාශ වී ඇති බවද සඳහන් වනවා ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ ගින්න නිවා දැමීමට පැය දෙකකට ආසන්න කාලයක් ගතවී තිබෙනවා


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now 



GalleryGalleryGallery