චාමර සම්පත් අල්ලස් කොමිසමට

Shiranthi Rajapaksa Law and Order Latest Headlines Sinhala news
By R.rishma Oct 12, 2026 07:00 AM GMT
Report

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා අද (12) උදෑසන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ඒ, එම කොමිෂන් සභාව විසින් සිදුකරන ලද කැඳවීමකට අනුවය.

මන්ත්‍රීවරයාට අදාළව සිදුකරනු ලබන විමර්ශනයක කොටසක් ලෙස ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා ඔහු මෙලෙස අල්ලස් කොමිසම හමුවට කැඳවා ඇති බව වාර්තා වේ.