වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු රෝහල් ගත කෙරේ

By Sewvandhi May 09, 2022 12:04 PM GMT
Report

සඳුදා (9) පස්වරුවේ නිට්ටඹුව ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු රෝහල් ගත කර තිබේ.

ඔවුන් වතුපිටිවල රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළයි.

මීට අමතරව, ගැටුමෙන් තුවාල ලැබූ තවත් තිදෙනෙකු ද වතුපිටිවල රෝහලට ඇතුළත් කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now