ජනධිපති මාධ්‍ය ඒකකය විශේෂ නිවේදනයක් නිකුත් කරයි...(PHOTO)
President
Gagana news
By Subodha
උද්ගතව ඇති ජාතික අර්බුදයට විසඳුම් සෙවීමට එක් වන ලෙස සියලු දේශපාලන පක්ෂ වලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇරයුම් කරන බවට ජනධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරනවා.
අමාත්‍ය ධුර භාරගෙන ජාතික අර්බුදයට විසඳුම් සෙවීමට එක්වන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවලට ජනාධිපතිවරයා විසින් ඇරයුම් කරන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්…
