අමාත්‍ය ජනක බණ්ඩාරගේ නිවස වටලයි...(VIDEO)

Dambulla Janaka bandara Gagana news
By Subodha Apr 04, 2022 08:19 AM GMT
Report

ඒ නවය මාර්ගය හරස් කරමින් දඹුල්ල යාපාගම ප්‍රදේශයේ අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ නිවෙස ඉදිරිපිට විශාල පිරිසකගේ සභාගීත්වයෙන් විරෝධතාවක් මේ අවස්ථාවේ පැවැත්වේ.

රටමුහුණ පා ඇති අර්බුදය විසැඳම් ඉල්ලා විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම විරොධතාව පැවැත්වේ.   


විඩියෝව මෙතනින් බලන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න 
join now