කබ්රාල් සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි...සිය ෆේස්බුක් ගිණුමේද සටහනක් තබයි...(PHOTO)
By Subodha
කැබිනට් අමාත්‍යවරුන් සියල්ල සිය තනතුරු අත්හැර ඇති මේ මොහොතේ තමන් ද මහබැංකු අධිපති ධූරයෙන් ඉල්ලා අස්වීම්ට තීරණය කළ බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසනවා.
සිය පෞද්ගලික ට්විටර් ගිණුම ඔස්සේ පණිවිඩයක් තබන මහ බැංකු අධිපතිවරයා පවසන්නේ තමන් මේ වන විටත් සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති බවයි.
එම සටහන පහතින්
