පෝලිම්වල සිටින ජනතාවට සතුටුදායක ආරංචියක්...

Diesel Gagana news
By Subodha Apr 04, 2022 05:03 AM GMT
Report

ඉන්දියානු ණය පහසුකම යටතේ ඩිසල් මෙට්‍රික් ටොන් 40,000 ක් රැගත් තවත් නෞකාවක් අද(04) මෙරටට ළඟා වීමට නියමිත බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසයි.

එහි සභාපති සුමිත් විජේසිංහ මහතා පැවසුවේ, පෙරේදා මෙරටට පැමිණි ඩිසල් මෙට්‍රික් ටොන් 40,000 ක තොගය ඊයේ(03) දිනයේ සිට බෙදා හැරීමට කටයුතු කළ බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න
join now