අලුත්ගමට නොසිතු මොහොතක කඩා වැදුණු කල්ලිය...(VIDEO)

police Aluthgama Gagana news Sri lankan news
By Subodha Feb 20, 2022 06:46 AM GMT
Report

අලුත්ගම - පූර්වාරාම පාර පිහිටි නිවසට තියුණු ආයුධ රැගත් පිරිසක් ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා .

ඊයේ (19) රාත්‍රි 1.30ට පමණ යතුරුපැදි වලින් හා ත්‍රිරෝද රථවාලින් පැමිණි කිහිප දෙනෙක් නිවස ඉදිරිපිට ගේට්ටුවට තියුණු ආයුධ වලින් පහරදීමක් සිදුකර තිබුණි.

නිවසට පහර දිම‌ට පැම්ණි පිරිස නිවසේ CCTV කැමරා පද්දතියට ද හානිකර තිබුණා.

ගෙදර හිමිකරුවන් පවසන්නේ එම පහර දිම කුමන හේතුවක් මත සිදුකලේද යන්න තමන් නොදන්නා බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් අලුත්ගම පොලිසිය ට පැමිණිලි කර ඇති අතර මේ වන විට පරික්ෂණ කර ආරම්භ කර ඇත.

දර්ශන අයිතිය - අද දෙරණ



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW