ප්‍රහාරයකින් දේශපාලනයේ ප්‍රභලයෙකු මරුට..

Police spokesman Sri Lanka Police Sri Lanka Politician Sri Lanka
By Aruna May 10, 2022 05:05 AM GMT
Report

සරත් කුමාරගේ නිවසට ප්‍රහාරයක් ඉමදූව ප්‍රාදේශීය සභා සභාපති සරත් කුමාර මහතා ජීවිතක්ෂයට පත්ව ඇති බවට තොරතුරු වාර්තා වනවා.

පොලීසිය පැවසුවේ සරත් කුමාරගේ නිවසට ද ප්‍රහාරයක් එල්ල වී ඇති බවයි.

මේ පිළිබද වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now