නගරාධිපති සමන් ලාල්ගේ නිවසට ගිනි තබයි..!

By Sewvandhi May 09, 2022 11:55 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දුගේ නිවසට කිසියම් පිරිසක් ගිනිතබා තිබේ.

අප වාර්තාකරු පැවසුවේ මොරටුව විල්ලෝරාවත්ත ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවසට පැමිණි පිරිසක් එම නිවසට පහරදීමකින් අනතුරුව නිවසට ගිනි තබා ඇති බවය.

කෙසේ වෙතත් අප වාර්තාකරු පැවසුවේ මේ නවිට තත්ත්වය පාලනය කර ඇති බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now