මොරටුවේදී වෙඩි තැබීමක්

Police spokesman Sri Lanka Police Sri Lanka
By Sewvandhi May 04, 2022 12:18 PM GMT
Report

මොරටුව එගොඩඋයන ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව ඇතැයි වාර්තා වෙයි. පොලීසිය සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් සොයාබලමින් සිටින බවය. 

මේ අතර යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු තවත් යතුරුපැදියකි යමින් සිටි දෙදෙනෙකුට වෙඩිතබා ඇති බව ආරංචි මාර්ග සඳහන් කළේය.

මොරටුව, නව ගාලු පාර එගොඩඋයන ශ්‍රමදාන මාවත අසල ප්‍රදේශයේදී එම වෙඩිතැබීම සිදුව ඇති බවද වැඩිදුරටත් වාර්තා වෙයි.   

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now