නිට්ටඹුව වෙඩි තැබීමෙන් නවතම සීසීටීවී දර්ශන මෙන්න..(CCTV VIDEO)

By Sewvandhi May 09, 2022 01:04 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

නිට්ටඹුව ප්‍රදේශයේදී අද (09) සිදුකළ වෙඩිතැබීමේ සිද්ධිය අසල තිබූ CCTV කැමරාවක සටහන්ව තිබුණි.

එම සිද්ධියෙන් අනතුරුව 6 දෙනෙකු රෝහල් ගත කර තිබූ අතර ඉන්  හාපිටිගම, කල්එළිය ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙකු මියගිය බව වතුපිටිවල රෝහලේ වෛද්‍ය අධිකාරීවරයා පැවසීය.  

(වීඩියෝ අයිතිය - අද දෙරණ)


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....
Join Now