මයිනාගෝගමට දැඩි ප්‍රහාරයක්..කූඩාරම් වලටත් ගිණි තබයි..පොලිසියත් කැඳවයි.(VIDEO)
Police spokesman
Mahinda Rajapaksa
Temple Trees
By Aruna
අරලියගහ මන්දිරය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් අරලියගහ මන්දිරය ඉදිරිපිට නොසන්සුන් තත්ත්වයක් ඇතිවී තිබේ.
මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍යධුරයෙන් ඉල්ලා අස් නොවන්නැයි බලකරමින් උද්ඝෝෂණයක නිරත පිරිස සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට ගාලු පාරේ රැඳී සිටින පිරිස අතර බහින්බස්වීමක් දුරදිග යෑමෙන් මෙම තත්ත්වය ඇති වී තිබේ.
තත්ත්වය පාලනය කිරීමට පොලීසිය දැඩි වෙහෙසක් ගන්නා අයුරු දැකගත හැකි විය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |