පුස්සැල්ලැව නගරයේ ගින්නකින් වෙලද සැල් කිහිපයකට දැඩි හානි...
Police
Destruction by fire
pussallawa
By Subodha
උඩුපුස්සැල්ල නගරයේ ඇති වු ගින්නකින් තාවකාලිකව ඉදිකර තිබු කඩ සාප්පු පෙලකට හානි සිදුවි ඇති බව පොලිසිය පවසනවා.
ඊ්යේ(19) ඇතිවු ගින්නකින් රෙදිපිලි හා ප්ලාස්ටික් භාණ්ඩ ඇතුළු අලෙවි සැල් 07ක් විනාශ වි ඇති බව පොලිසිය කියා සිටියේ.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඒ් සම්බන්ධව උඩුපුස්සැල්ල පොලිසිය විමර්ශණ සිදු කරනු ලබනවා .
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |