උඩරට දුම්රියේ පාපූරුවේ ගමන්ගත් තරුණියකට වෙච්ච දේ කැමරාවක සටහන් වෙයි...සංවේදී සිදුවීමක්.(VIDEO)

France Train Accident Udarata menike train Sri lanka train
By Subodha Feb 16, 2022 05:15 AM GMT
Report

කොළඹ- බදුල්ල දක්වා ධාවනය වෙමින් තිබු උඩරට මැණිකේ දුම්රියේ දි විදේශික තරුණියක් අනතුරට ලක්වි තිබෙනවා.

ඒ් ප්‍රංශ ජාතික තරුණියක්.

ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයට ආසන්නයේදි අනතුරට ලක් වුයේ බිං ගෙයක ගැටිමෙන්.

අනතුරුදායක ලෙස දුම්රියේ පාපොරුවේ ගමන් කිරිම මගින් මෙම තරුණිය අසල තිබු බිං ගෙයක ගැටි තිබෙනවා.

තවද මෙම අනතුර එම දුම්රියේම ගමන්කල බෙහෝ දෙනෙක් දැක තිබුණා.

එම අනතුර එම දුම්රියේම සිටි ලාංකික තරුණීයකගේ ජංගම දුරකතනයේ මෙලෙස සටහන්ව තිබුණා. 



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
join now