අලි සබ්රි නිසා පුද්ගලයෙක් මිය යයි..හදිසියේම සිදුවූ දේ මෙන්න.

Parliament of Sri Lanka
By Aruna May 05, 2022 04:25 AM GMT
Report

මුස්ලිම් ජාතික සන්ධානය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිස පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී අලි සබ්රි රහීම්ගේ ජීප් රථයේ ගැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

පොලීසිය සදහන් කළේ පලාවිය - කල්පිටිය මාර්ගයේ මාම්පූරිය ප්‍රදේශයේ දී ඊයේ රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුර සිදුවන අවස්ථාවේ මන්ත්‍රීවරයා ද සිය රථයේ සිට ඇති අතර, ඔහුගේ රියදුරු මේ වන විට පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

රියදුරුගේ නොසැලකිලිමත්කම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි විමර්ශණවල දී වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now