බෝඩිමක සිටි කාන්තාවකට මෙහෙම කරන්ම පුළුවන්ද.. ගමක් කළඹමින් ඇහෙන භයානක කතාව..

CID - Sri Lanka Police Sri Lanka Police Law and Society Trust Law and Order Women
By Sithumini Sep 05, 2024 07:15 AM GMT
Sithumini

Sithumini

in අපරාධ
Report

බෝඩිම් කාමරයක සිටි කාන්තාවක් බිහිසුණු ලෙස ඝාතනයට ලක්වූ භයානක පුවතක් සීදුවෙන් වාර්තා වනවා.

මේ පිළිබදව පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලැබුණු පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇති අතර 43 හැවිරිදි කාන්තාවක් බවයි වාර්තා වන්නේ. 

ඇය පලතුරුවැල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක්. මෙම කාන්තාව මෙලෙස ඝාතනයට ලක්වීමට හේතුව කුමක්දැයි මෙතෙක් අනාවරණ වී නැහැ. 

විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් පොලිස් විමර්ෂන ආරම්භ වී ඇති බවයි වාර්තා වන්නේ. 

 කෙසේවෙතත් ඇය පිරිමියෙකු සමග සමීපව ඇසුරු කරමින් ඔහු සමග බෝඩිම් කාමරයෙ එකට ජීවත්වන බවයි වාර්තා වන්නේ. ඔහු අත්අඩංගුවට ගැනීම සදහා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා


——————————-

පැය 24 උණුසුම් කළ වැදගත් සිදුවීම්

මෙතනින් කියවන්න