විවාහා යෝජනාවට පෙම්වතිය සමග උරන වූ පෙම්වතා සිදු කරන ඇග හිරිවැටෙන අපරාධය - අතිශය සංවේදී වීඩියෝ සහිතයි..(VIDEO)

India Crime
By Sewvandhi Dec 25, 2022 03:25 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

තරුණියකට අමානුෂික ලෙස පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට අසල්වැසි ඉන්දියාව තුළ ප්‍රසිද්ධියට පත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්ථා කරන්නේ විවාහ යෝජනාවකට උරන වීමෙන් මෙලෙස ඇයට කුරිරු ලෙස පහර දී ඇති බවයි.

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ රීවා ප්‍රදේශයේ ජීවත්වන 19 හැවිරිදි තරුණියකට මෙලෙස සිය පෙම්වතා විසින් පහර දී ඇති බවයි එරට මාධ්‍ය වාර්තාකර තිබෙන්නේ.

පසුගිය බදාදා මෙම සිදුවීම සිදුව ඇති අතර, ඒ අසල සිටි පුද්ගලයෙකු විසින් එම පහරදීම ජංගම දුරකථනයකින් වීඩියෝ කර සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති බවයි වාර්තා වන්නේ.

සමාජ මාධ්‍යයේ සැරිසරන පහරදීමට අදාළ සංවේදී වීඩියෝව පහතින්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now