දික්කසාදය ඉල්ලූ බිරිඳගේ දෙපා කපා දමයි.

Pakistan Crime Latest Headlines
By Sewvandhi Jul 27, 2024 11:47 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

ලිංගික හිරිහැර ඉවසාගත නොහැකිව සිය විවාහය අවසන් කිරීම සඳහා දික්කසාදය ගොනු කළ කාන්තාවකගේ දෙපා කපා දැමීමේ පුවතක් පාකිස්තානයෙන් වාර්තා වෙයි.

අදාළ කාන්තාවගේ පියා සහ මාමාවරුන් විසින් ඇයගේ දෙපා එලෙස කපා දමා ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

පාකිස්තාන සමාජය තුළ ස්ත්‍රීන් යටත් කරගැනීමට ප්‍රචණ්ඩත්වය භාවිත කරන ප්‍රවණතාවය ඉහළ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

එම සිද්ධියට මුහුණ පෑ කාන්තාව පොලීසියට පවසා ඇත්තේ තම හිංසාකාරී සැමියාගෙන් දික්කසාදය ඉල්ලා සිටීම නිසා තම පාද කපා දැමූ බවය.

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%