තිරිඟු පිටි මිල ඉහළට - පාන් ගෙඩියත් ඒ සමගම ගණන් උස්සයි..

Sri Lanka Sri Lanka Food Crisis
By krishani Oct 04, 2022 08:49 AM GMT
Report

රජය විසින් පැනවූ සමාජ ආරක්ෂණ බද්ද හේතුවෙන් මෙරටට තිරිඟු පිටි ආනයනය කරනු ලබන සමාගම් රුපියල් 13කින් පිටි මිල ඉහළ දමා ඇත.

ඒ හේතුවෙන් ඉදිරියේ දී පාන් ගෙඩියක මිල රුපියල් 10කින් පමණ ඉහළ දැමීමට සිදු වන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join