කමාන්ඩෝ පුහුණු පාසලකින් හමුවූ භයානක මළ සිරුර...

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Crime
By Sithumi Nov 15, 2023 03:47 PM GMT
Report

 වැල්ලවාය ඌව කුඩාඔය කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේ භට නිවාසයක තිබී මියගිය යුද හමුදා බ්‍රෙගේඩියර් වරයෙකුගේ මල සිරුරක් සොයාගෙන තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ පොල්ගස්ඕවිට ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු පනස් තුනක් වන සංජීව මහේන්ද්‍ර පෙරේරා නැමැති යුද හමුදා බ්‍රේගේඩියර් වරයෙක් බව සදහන් වනවා.

Gagana

මෙම මරනය සියදිවි නාසගැනීමක් ද නැතිනම් වෙනත් හේතුවක් ද යන්න නිෂ්චිත තොරතුරක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් කුඩාඔය සහ තණමල්විල පොලිස් ස්ථානවල නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරන බවයි වාර්තා වන්නේ.