තවත් බිහිසුණු වෙඩි තැබීමක් - පුද්ගලයකු පුද්ගලයෙකු ජීවිතක්ෂයට..!

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Crime
By Sewvandhi Aug 28, 2023 08:06 AM GMT
Report

මීට සුළු වේලාවකට පෙර වැල්ලම්පිටිය, කිත්තම්පහුව ප්‍රදේශයේ දී සිදුකළ වෙඩිතැබීමකින් ත්‍රිරෝද රථයක යමින් සිටි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් පිස්තෝලයකින් වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බවයි, පොලීසිය සඳහන් කළේ.

වෙඩිතැබීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 47 හැවිරිදි පුද්ගලයෙකි.