වීරකැටියෙ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු මියයයි - කලහකාරී තත්ත්වයක්..
By Sewvandhi
වීරකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ නිවසේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මරුට. තවත් පස් දෙනෙකුට තුවාල සිදුව ඇති බව පොලීසිය දැනුම් දෙදෙනවා .