මෙන්න දැන් ලැබුන විශේෂ නිවේදනයක් - එළියට බහින ඔයාට හිතා ගන්නවත් බැරි දෙයක් වෙන්න යයි..
Poson poya day
Festival
Department of Meteorology
Weather
Latest Headlines
By krishani
අද (21) බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100 ඉක්මවූ වැසි ඇති විය හැකිය.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද දහවල් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළේ ය.
ඒ අනුව, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව එම නිවේදනයේ දැක් වේ.
එමෙන්ම, මාතලේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල ද සිහින් වැසි වාර කිහිපයක් ඇති වේ.
බලන් හිටිය තරඟකාරීම විභාගයකට අදාළව ප්‍රතිඵල නිකුත් කිරිමක්.. - ප්‍රතිඵල සඳහා දැන්ම මෙතනින් පිවිසෙන්න.
කෙසේ වෙතත්, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු. උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී 40 - 50ක පමණ තද සුළං ඇති විය හැකිය.
-
NPP 6863186 | 159 Seats
Jathika Jana Balawegaya
61.56% -
SJB 1968716 | 40 Seats
Samagi Jana Balawegaya
17.66% -
NDF 500835 | 5 Seats
New Democratic Front
4.49% -
SLPP 350429 | 3 Seats
Sri Lanka Podujana Peramuna
3.14% -
OTHERS 1464840 | 0 Seats
All Other Parties
13.14%