පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි [LIVE]

Parliament of Sri Lanka Sri Lanka Parliament Sri Lanka Politician Current Political Scenario Sinhala news
By R.rishma Oct 22, 2026 05:17 AM GMT
Report

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු මේ වනවිට ආරම්භ වී ඇත.

අද දිනයේ විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඹෟෂධ වර්ග සංශෝධන පනත් කෙටුම්පත් දෙක දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතය.

සජීවී විකාශය පහතින්,