ඔන්න තත්වය.. කොහේහරි යන්න කලින් අදනම් පරිස්සමෙන් අනිවාර්යයෙන්ම බලන්න..

TN Weather Weather
By Sithumini Aug 30, 2024 04:54 AM GMT
Report


කාලගුණය කියන්නේ කොහොමත් වෙනස් වෙන දෙයක්. ඉතින් අපි හරියට මේ අනාවැකි දැනගෙන හිටියොත අපිට අපේ වැඩ කරගන්න පහසුයි.

කාලගුන විද්‍යා දෙපාර්ථමේන්තුවේ නවතම කාලගුණ වාර්තා අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (30) දිනයේ වැසි ඇතිවිය හැකි බව වාර්තා කර තිබෙනවා.

එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

අදාල සම්පූර්ණ නිවේදනය පහතින් බලන්න. 

GalleryGallery

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%