ඔන්න තත්වය.. කොහේහරි යන්න කලින් අදනම් පරිස්සමෙන් අනිවාර්යයෙන්ම බලන්න..
TN Weather
Weather
By Sithumini
කාලගුණය කියන්නේ කොහොමත් වෙනස් වෙන දෙයක්. ඉතින් අපි හරියට මේ අනාවැකි දැනගෙන හිටියොත අපිට අපේ වැඩ කරගන්න පහසුයි.
කාලගුන විද්‍යා දෙපාර්ථමේන්තුවේ නවතම කාලගුණ වාර්තා අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (30) දිනයේ වැසි ඇතිවිය හැකි බව වාර්තා කර තිබෙනවා.
එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
අදාල සම්පූර්ණ නිවේදනය පහතින් බලන්න.
-
NPP 6863186 | 159 Seats
Jathika Jana Balawegaya
61.56% -
SJB 1968716 | 40 Seats
Samagi Jana Balawegaya
17.66% -
NDF 500835 | 5 Seats
New Democratic Front
4.49% -
SLPP 350429 | 3 Seats
Sri Lanka Podujana Peramuna
3.14% -
OTHERS 1464840 | 0 Seats
All Other Parties
13.14%