වැසි තත්ත්වය ගැන දැනුම්දීමක්

Sri Lanka Climate Change Weather
By Sewvandhi මාස 2 කට පෙර
Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ අද පස්වරුවේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ම තරමක තද වැසි ඇතිවිය හැකි බවයි.

එම දෙපාර්තමේන්තුව පවසන්නේ, උතුර, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලට මෙලෙස වැසි ඇති විය හැකි බවය.

එමෙන්ම සබරගමුව පළාතට මෙන්ම කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කවලට මිලිමීටර 75කට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now