ශ්‍රී ලංකාවේ විදෙස් සංචිතයෙන් සුබ ආරංචියක්
Central Bank of Sri Lanka
Economy of Sri Lanka
Latest Headlines
Sinhala news
Puwath.lk
By R.rishma
ශ්‍රී ලංකාවේ විදෙස් නිල සංචිත වත්කම් ප්‍රමාණය 2026 අගෝස්තු මාසය අවසන් වන විට අමෙරිකානු ඩොලර් මිලියන 6,905 දක්වා සියයට 4.6කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
2026 ජූලි මාසය අවසන් වන විට මෙරට නිල සංචිත අගය සටහන් වූයේ අමෙරිකානු ඩොලර් මිලියන 6,600ක් ලෙසටයි.
මෙසේ වර්ධනය වූ විදේශ සංචිත වත්කම් අතරට, චීන මහ බැංකුව සමඟ ඇති කරගෙන තිබෙන මුදල් හුවමාරු පහසුකම යටතේ ලැබුණු ප්‍රතිපාදන ද ඇතුළත් වන බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.