පීඩන අවපාතය රට තුළට ඇතුළු වන ලකුණු - ඉදිරි පැය 48 ගැන කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්..!

Sri Lanka Climate Change Weather
By Sewvandhi Dec 23, 2022 01:37 PM GMT
Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ,නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය ඉදිරි පැය 48 තුළදී ශ්‍රී ලංකාව හරහා ගමන් කිරීමේ හැකියාවක් පවතින බවයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් හෙට සහ 25,26 යන දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි සහ සුළං තත්වක් අපේක්ෂා කළ හැකි බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now