හෙට ප්‍රදේශ රැසක පැය 12ක ජල කප්පාදුවක්..එම ප්‍රදේශ මෙන්න..

Kalutara Sri Lanka Water Cut
By Aruna Nov 28, 2022 05:13 AM GMT
Report

හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (29) පෙරවරු 9.30 සිට රාත්‍රී 9.30 දක්වා පැය 12 ක් කළුතර ඇතුලු ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව එම ප්‍රදේශ වන්නේ,

වාද්දුව

වස්කඩුව

පොතුපිටිය

මොරොන්තුඩුව

කළුතර උතුර සහ දකුණ

කටුකුරුන්ද

නාගොඩ

ඇතුලු ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය නිවේදනය කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now