ජීප් රථයක් ඇලට විසිවෙයි... සිදු වූ විනාශය..
By Sithumi
රියදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය හේතුවෙන් ජීප් රථයක් ඇළකට පෙරළීගොස් අනතුරක් සිදුව තිබුණි. ඒ සෙවනගල පොලිස්බල ප්‍රදේශයට අයත් සූරියවැව කිරිඉබ්බන්වැව ප්‍රධාන මාර්ගයේදී ය
.
මාර්ගයේ ධාවනයවූ ජීප් රථය අඩි 20ක් පමණ පහළින් ඇති ඇළට පෙරළී දැඩි ලෙස අලාභහානි සිදුවී තිබේ.
රථයේ රියදුරු සුළු තුවාල ලබා දිවිගලවා ගැනීමට තමත් විය.