තරුණ ජිවිත බිලිගත් බිහිසුණු රිය අනතුරු - බස් රථයකුත් පෙරලෙයි..6ක් රෝහලේ
ප්‍රදේශ දෙකක සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇතැයි පොලිසිය පොලිසිය පවසනවා ඒක අනතුරක් ඊයේ අලුයම ගාල්ල කරාපිටිය ප්‍රදේශයේ සිට කලේගාන දෙසට ධාවනය වූ යතුරු පැදියක් මාර්ගයෙන් ඉවතට පැන විදුලි පහනක ගැටීමෙන් සිදුව තිබේ.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ කාල ප්‍රදේශයේ පදිංචි විසි 27 හැවිරිදි තරුණයෙක්. පොලීසිය අනාවරණය කළේ බීමත්ව අපරීක්ෂාකාරීව රිය දහවන කිරීම අනතුරට හේතුවී ඇති බවයි. හම්බන්තොට දෙස සිට 20 දෙස සිට තිස්ස දෙසට ධාවනය වූ යතුරු පැදියක් ජීප් රථයක ගැටීමෙන් ඊයේ රාත්‍රියේ යතුරුපැදිකරු මියගොස් තිබේ.
වැලිගත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු පදිංචිකරුවෙකු වන ඔහු පනස් හැවිරිදි පුද්ගලයෙක් ජීප් රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් අනතුර සිදුව තිබේ ෂේප් රථයේ රියදුරු අත්අඩංගුවට ගත් අතර වැඩිදුර විමර්ශන හම්බන්තොට පොලීසිය විසින් ක්‍රියාත්මකයි.
මේ අතර අනුරාධපුර සිට පොලොන්නරුව දෙසට දහවලේ වූ පුද්ගලික බස් රථයක් මගෙන් ඉවතට පැන පෙරළී යාමෙන් තවත් අනතුරක් ඊයේ සිදුවුණා. එම අවස්ථාවේදී බස් රථයේ තිහක් පමණ සිට ඇති අතර ඉන් තුවාල ලැබූ 6 දෙනෙකු රෝහල් ගත කර තිබේ. අපරීක්ෂාකාරීව රිය ධාවනය කිරීම අනතුරට හේතුවී ඇති අතර බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |