එළවළු ගැන ආර්ථික මධ්‍යස්ථානවලින් ඇහෙන දේ..

Sri Lanka
By krishani Oct 17, 2022 02:32 AM GMT
Report

ප්‍රමාණවත් තරම් එළවළු තොග ලැබුණ ද මිල දී ගැනීමේ අඩුවක් දක්නට ලැබෙන බව කටුගස්තොට ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙළඳ සංගමයේ සභාපති ඩී. එන්. සිල්වා මහතා ප්‍රකාශ කළේ ය.

කෙසේවෙතත් එළවළුවල මිල ගණන් අඩු වුවත් ඒවා මිල දී ගැනීමට පැමිණෙන වෙළඳුන්ගේ සහ පාරිභෝගිකයන්ගේ අඩුවක් දක්නට ලැබෙන බව ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණන් පවසයි. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join