එළවළු මිල ඉහළට..

Sri Lanka Healthy Food Recipes Sri Lanka Food Crisis
By krishani Dec 27, 2022 09:36 AM GMT
krishani

krishani

in ආහාර
Report

පසුගිය දිනවලට සාපේක්ෂව එළවළු මිල යළි ඉහළ ගොස් ඇති අතර ඇතැම් එළවළු වර්ගවල මිල 100%කින් ඉහළ ගොස් ඇත්තේ.

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමයේ සභාපති ශාන්ත  ඒකනායක මහතා පැවසුවේ ඒ නුවරඑළිය ඇතුළු ප්‍රදේශවලට පසුගිය දිනවල පැවති අධික වර්ෂාව තත්ත්වය හේතුවෙන් බව නිසා ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join