නිවැසියන් සිටියදීම නිවසක් මතට පස් කන්දක් කඩා වැටේ
Kegalle
Sri Lanka
Landslide In Sri Lanka
By Sithumi
වරකාපොළ තුඹලියැද්ද ප්‍රදේශයේ පිහිටි දෙමහල් නිවසක් මතට පස්කන්දක් කඩාවැටී තිබේ.
එම නිවස තුළ ඒ අවස්ථාවේදී පුද්ගලයින් සිව් දෙනෙකු සිට ඇති බව පොලීසිය පැවසීය.
ඉන් එක් අයෙකු බේරාගෙන රෝහල්ගත කර ඇති අතර අනෙක් තිදෙනා සොයා මෙහෙයුම් ක්‍රියාත්මකය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |