තනියම සිටි පුද්ගලයෙකුට සිදු වූ දේ

Sri Lanka Police Sri Lanka Crime
By Sewvandhi May 26, 2023 08:10 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

පොලීසිය සඳහන් කළේ, කඳාන පොලිස්වසමේ වැලිගම්පිටිය ප්‍රදේශයේ නිවසක තනිව ජීවත්වූ පුද්ගලයෙකු ඝාතනය කර ඇති බවයි.

මියගිය තැනත්තා වයස අවුරුදු 84ක් වූ වැලිගම්පිටිය,ජා ඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය සඳහන් කරන්නේ.

කඳාන පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති අතර පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් මේ පිළිබඳව නිකුත් කළ නිවේදනය පහතින් දැකිය හැකියි


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now


Gallery