තවත් බිහිසුණු වෙඩි තැබීමක්..!

Sri Lanka Police Shooting Sri Lanka Sri Lanka Police Investigation Crime
By Sewvandhi Jun 21, 2023 02:15 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

පොලීසිය ප්‍රකාශ කළේ,වලස්මුල්ල ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇති බවයි.

මෙලෙස  තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා වලස්මුල්ල රෝහල වෙත ඇතුළත් කර ඇත.

වෙඩිතැබීම සිදුව ඇත්තේ වලස්මුල්ල යහල්මුල්ල ප්‍රදේශයේදීය.  මේ වන විට සැක කරන්නේ, හිටපු පොලිස් නිලධාරියෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවටයි.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා වලස්මුල්ල පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.