ලිට්‍රෝ ගෑස් සභාපතිවරයාගෙන් විශේෂ නිවේදනයක් - හෙට සිට දිවයින පුරා වන විශේෂ දේ..!

Sri Lanka Litro Gas
By krishani May 17, 2022 02:31 AM GMT
Report

ගෘහස්ථ LP ගෑස් සිලින්ඩර 80,000 ක් බදාදා(මැයි 18) සිට දිනපතා බෙදා හරින බව ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනය කරයි.

ලිට්‍රෝ ගෑස් ප්‍රකාශ කළේ ගෑස් තොග දෙකක් සඳහා ඩොලර් මිලියන 07ක් අද(17) ගෙවන බවයි.

එමෙන්ම LP ගෑස් මෙට්‍රික් ටොන් 3,700ක් රැගත් එක් යාත්‍රාවක් අද දිවයිනට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන අතර තවත් නැවක් බදාදා පැමිණෙනු ඇතැයි ද වැඩිදුරටත් LP ගෑස් සභාපති විජිත හේරත් මහතා පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join