පක්ෂ 10යේ ස්ථාවරය ගැන ගම්මන්පිල දැනුම්දෙයි..!

Parliament of Sri Lanka Sri Lanka Politician Uthaya Gammanpila Sri Lanka Economic Crisis Sri Lanka
By Sewvandhi May 13, 2022 09:37 AM GMT
Report

පක්ෂ 10 කණ්ඩායම නව ආණ්ඩුවට එක් නොවන නමුත් ආර්ථිකය ගොඩනැංවීමේ වැඩපිළිවෙළට සහාය දෙන බව මන්ත්‍රී උදය ගම්මන්පිල  කියයි.

ටිවිටර් පණිවිඩයක් මගින් එතුමා ඒ බව ප්‍රකාශ කරනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery