තවත් විහාරස්ථානයක බිහිසුණු වෙඩි තැබීමක්..!

Sri Lanka Police Sri Lanka Police Investigation Crime Gun Shooting
By Sewvandhi Jan 25, 2024 07:40 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

මදුරාගොඩ පොලීසිය පවසන්නේ, දොඩම්ගස්ලන්ද - උඩත්තාපොළ පුරාණ විහාරස්ථානයට ඊයේ (24) රාත්‍රියේ වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි.

පොලීසිය සඳහන් කළේ,  විහාරාධිපති ගල්නෑවේ පඤ්ඤාකිත්ති හිමියන් වැඩ වසන කාමරයේ ජනේලයකට වෙඩි ප්‍රහාරය එල්ල වී තිබුණ ද පඤ්ඤාකිත්ති හිමියන් එම අවස්ථාවේ දී ලැගුම් ගෙයි වෙනත් ස්ථානයක සැතපී සිටි බැවින් උන් වහන්සේට හානියක් සිදු ව නැති බවය.

පොලිස් පරීක්ෂණවලට අනුව බඳින තුවක්කුවක් හා සමාන කුවක්කුවකින් මෙම වෙඩි තැබීම සිදු කර තිබෙන බව වාර්තා වේ.

Sponsored By Sarrita Jewellery

තවත් විහාරස්ථානයක බිහිසුණු වෙඩි තැබීමක්..! | Udaththapola Temple Gun Shot