පුද්ගලයින් දෙදෙනෙකුගේ දිවි අහිමි කළ බිහිසුණු අකුණු සැර - හදවත් කම්පා කළ දර්ශනය කැමරාවකට හසුවෙයි - (VIDEO)

Climate Change Mexico Weather
By Sewvandhi Sep 21, 2023 09:34 AM GMT
Report

මෙක්සිකෝවේ මිචුආකැන් හි වෙරළ තීරයක රැඳී සිටි පුද්ගලයින් දෙදෙනෙකු අකුණු පහරකට හසුවන ආකාරය කැමරාවක මෙලෙස සටහන්වී තිබුණි.

අනතුරෙන් එම පුද්ගලයින් දෙදෙනාම මියගොස් තිබේ.එම බිහිසුණු දර්ශන පහතින්..