දෙදෙනෙකුට දිවි අහිමි කල භයානක අනතුර - ප්‍රධාන මාර්ගයකුත් දැඩිව අවහිර වෙයි
By Sewvandhi
රිය අනතුරක් හේතුවෙන් කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ඇතී වී තිබෙනවා.
මෙම තදබදය ඇති වී තිබෙන්නේ, අද (29) උදෑසන කඩවත පිවිසුම අසල සිදු වූ රිය අනතුරක් හේතුවෙන් බවයි පොලීසිය පවසන්නේ.
මෙම අනතුරට හේතුව වී ඇත්තේ, කඩුවෙල සහ කඩවත අතර ප්‍රදේශයේ දී ලොරි රථ දෙකක් එකිනෙක ගැටීමයි. අනතුරෙන් පුද්ගලයින් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |