ප්‍රබල භූ කම්පනයක් ..! සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානයෙන් හදිසි නිවේදනයක්

Tsunami Sri Lanka
By Sewvandhi Nov 18, 2022 02:17 PM GMT
Report

ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවල සහ ඒ ආසන්නයේ ජීවත් වන ජනතාවට සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානයෙන් හදිසි නිවේදනයක් නිකුත් කර තිබේ.  

එනම්,ඉන්දුනීසියාවේ බෙන්කුලු නගරයට කි.මී 212ක් ආසන්නයේ රිච්ටර් මාපකයේ 6.9ක භූ කම්පනයක් වාර්තා විය. මෙය එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණය විසින් තහවුරු කරන ලදී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGallery