හදිසියේම කෝච්චියක් පීලි පනියි..

Sri Lanka Maradana
By Sithumi Jun 03, 2022 01:11 PM GMT
Report

මරදාන සහ දෙමටගොඩ දුම්රිය ස්ථාන අතරදී දුම්රියක් පීලි පැනීමට ලක්ව තිබෙනවා.

පුත්තලම දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක් මෙලෙස පීලි පැනීමට ලක්ව ඇති බවයි දුම්රිය පාලක මැදිරිය ප්‍රකාශ කළේ.



You may like this video ?


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now