ආරක්ෂක තත්ත්වය හේතුවෙන් ශ්‍රීලන්කන් රියාද් ගුවන් ගමන් හෙට දක්වා අවලංගුයි

SriLankan Airlines Middle East Latest Headlines Sinhala news
By R.rishma Oct 09, 2026 06:20 AM GMT
Report

මැදපෙරදිග කලාපයේ පවතින ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින්, ශ්‍රීලන්කන් ගුවන් සේවය රියාද් දක්වා සිදුකරන ගුවන් ගමන් හෙට (10) දක්වා අවලංගු කර තිබෙනවා.

මේ අතර, හූති ප්‍රහාර හේතුවෙන් රියාද් බලා යාමට නියමිත ගුවන් ගමන් 300කට අධික සංඛ්‍යාවක් ලොව පුරා අවලංගු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.