දුම්රිය ප්රමාදයක් ගැන දැනුම්දීමක්..!
Sri Lanka
Sri Lanka Railways
Department of Railways
Railways
By Sewvandhi
මරදාන සිට බෙලිඅත්ත දක්වා ධාවනය වූ සාගරිකා ශීඝ්රගාමී දුම්රිය ප්රමාද වන බව දැනුම් දෙනවා.
ඒ දුම්රියේ වාද්දුව - පිංවත්ත දුම්රිය මාර්ගය අතර ගවයෙකු ගැටී අනතුරක් සිදුවීම හේතුවෙනුයි.
අනතුරත් සමග දුම්රිය කාර්මික දෝෂයකට ලක්ව ඇති අතර, මේ හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ප්රමාදයක් සිදුව ඇතැයි වාර්තා වේ.