දුම්රියක් මෝටර් රථයක ගැටී සිදුවූ ඇති බිහිසුණු අනතුර - පුද්ගලයෙකු ජිවිතක්ෂයට..(VIDEO)

Sri Lanka Accident Department of Railways
By Sithumi Sep 15, 2022 01:40 PM GMT
Report

මෝටර් රථයක් දුම්රියේ ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇත. යාගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේදී අදාළ අනතුර සිදුව තිබේ.

වැගන් ආර් වර්ගයේ මෝටර් රථයක් මෙලෙස දුම්රියේ ගැටී ඇති බව වාර්තා වෙයි.

දුම්රියේ ගැටුණු මෝටර් රථය දුම්රිය සමඟ ඇදී ගොස් යාගොඩ දුම්රිය වේදිකාවක සිරවී නතර වී තිබේ.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW