ප්‍රධාන මාර්ගයකදී බිහිසුණු දුම්රිය අනතුරක්..(PHOTOS)

Sri Lanka Train accident Mirigama
By Aruna Dec 15, 2021 01:38 AM GMT
Report

මීරිගම දුම්රිය හරස් මාර්ගයේ දී මිට සුළු වේලාවකට පෙර දුම්රියක් හා ලොරි ගැටී තිබෙනවා.

මේ හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා ඇති වී ඇති බවයි පොලිසිය වාර්තා කරන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGallery