යාපනේ ටොනාඩෝ තත්වයක්..? වීඩියෝ සහිතයි( VIDEO)

By Sithumi Oct 30, 2022 02:00 PM GMT
Report

මීට සුළු මොහොතකට පෙර යාපනය ප්‍රදේශයේ ටොනාඩෝ තත්වයක් ඇති වී ඇති බවට වීඩියෝ දර්ශන කිහිපයක් සමාජ මාධ්‍යවල සංසරණය වනවා.

එම දර්ශන පහත වීඩියෝවෙන් නරඹන්න..