ඩොලරයේ අද දිනට විශේෂිත වටිනාකම..

Central Bank of Sri Lanka Dollar to Sri Lankan Rupee Sri Lanka
By krishani May 17, 2022 07:47 AM GMT
Report

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනෙහි අද (17) දිනයේ දී ඩොලරයේ විකුණුම් මිල රුපියල් 364.73ක් ලෙස වාර්තා කර තිබේ.

එසේම ඩොලරයේ ගැනුම් මිල රුපියල් 354.76ක් ලෙසට ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශයට පත්කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join